රුපියල් ලක්ෂය ගානෙ විශාල පිරිසකට දෙන්න විශේෂ තීරණයක් ගනී..ලැබෙන පිරිස මෙන්න.

Government Of Sri Lanka Ministry of Agriculture Weather AKD
By Aruna Dec 12, 2024 05:30 AM GMT
Aruna

Aruna

Report

ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

වගා බිම් සකස්කර ගැනීම සඳහා ගොවිජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහාය ලබාගැනීමට ද අවස්ථාව සපයා දී ඇති බවයි, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ.

"ආපදාවලට ලක්වූ ගොවිබිම් වගේම පීඩනයට පත්වූ ගොවි පවුල් ප්‍රමාණය පිළිබඳව සියල්ල මේ වනවිට තක්සේරු කරමින් පවතින බවයි පැවසෙන්නේ.

කථානායක සිය උපාධිය ගැන විනාඩි 22ක් විස්තර කළ හැටි මෙන්න..ඇත්තටම උපාධියක් තියේ ද? සම්පූර්ණ විස්තරය මෙන්න.

කථානායක සිය උපාධිය ගැන විනාඩි 22ක් විස්තර කළ හැටි මෙන්න..ඇත්තටම උපාධියක් තියේ ද? සම්පූර්ණ විස්තරය මෙන්න.


ඒ අනුව හානි වුණ වගාබිම්වලට ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රු ලක්ෂයක පූර්ණ වන්දියක් ලබාදීමට රජය බැඳිලා ඉන්නවා.

ඒ යුතුකම වගකීම අපි ආණ්ඩුව විදියට අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවා. අඩිය, අඩි දෙක, අඩි එකහමාර විතර යටට වැලි තට්ටු තට්ටු පිරිලා කුඹුරු යටවෙලා තියෙනවා.

ඒ සඳහා මැෂින් උපකාරය ගන්න වෙනවා. අපි දැනුවත් කරා ඒ ඒ ප්‍රදේශවල තියෙන විවිධ රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය යටතේ ඒ ගොවිබිම් නැවත යථාතත්ත්වයට පත්කිරීමට කටයුතු කරන්න කියලා.

අද තරුණියන්ගෙ ආකර්ෂණය වැඩිවන ග්‍රහ යෝගයක්..මේ ලග්න වලට මල් 07 යි..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න.(VIDEO)

අද තරුණියන්ගෙ ආකර්ෂණය වැඩිවන ග්‍රහ යෝගයක්..මේ ලග්න වලට මල් 07 යි..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න.(VIDEO)


" වගාබිම් සකස්කිරිමේදී පවතින චක්‍රලේඛ ගැන නොසිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේය.

ReeCha