පොල් වගාකරුවන්ට කොකනට් ඇප් එකක්...
Sri Lanka
By Parami Dissanayake
පොල් වගාවේ ඇති ගැටලු පිළිබඳව විමසීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.
ඒ, 1916 යන ක්ෂණික දුරකථන අංකය යි.
එම මණ්ඩලය සඳහන් කළේ, ඒ මඟින් ගැටලු ඉදිපරිත් කළ හැකි බව ය.
එමෙන්ම පොල් වගාකරුවන් වෙනුවෙන් කොකනට් ඇප් නමින් නව මෘදුකාංගයක් හඳුන්වා දීමට ද නියමිතව ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.
