ලොවම කම්පා කරමින් වතුරේ ගිල්ලූ හත් හැවිරිදි දරුවාට අත් වූ අවාසනාවන්ත ඉරණම..
By Sewvandhi
රුවෙකු ගංඟා නදියේ විනාඩි 15ක කාලයක් ගිල්වා තැබීමෙන් මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.
දරුවාගේ දෙමාපියන් විසින්,ලේ පිළිකාවකින් පීඩා විඳි, 7 හැවිරිදි දරුවාව මෙලෙස ජලයේ ගිල්වා ඇත.
දරුවාගේ දෙමාපියන් විසින් මෙලෙස දරුවාව ගංගා නදියේ ජලයේ ගිල්වා ඇත්තේ, ජලයේ ගිල්වීමෙන් පසු ආශ්චර්යකින් ඔහුට වැළදී ඇති පිළිකාව සුවවනු ඇති බවට වූ අන්ධ විශ්වාසයක් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
Sponsored By Sarrita Jewellery