රත්තරන් මාලයක් ගන්නද හිතුවේ..දන්නවද අද මිල ගණන් ..

By Piyumika Oct 31, 2024 01:41 PM GMT
Report

 පසුගිය සතියට සාපේක්ෂව අද (31) දවසේ රන් මිලෙහි තරමක වෙනසක් සිදුව තිබෙනවා.

අවදානමට පෙර සුදානම වැදගත් .. ඔබේ බිලිදාටත් නොවරදවාම ලබා ගන්න ..

අවදානමට පෙර සුදානම වැදගත් .. ඔබේ බිලිදාටත් නොවරදවාම ලබා ගන්න ..

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 230,750.00ක් ලෙස සටහන් වූ අතර ග්‍රෑම් 1ක මිල රුපියල් 28,840.00 ලෙස සටහන් වුණා.

සෙවනගල කිව්වම මතක්වුනු දේ නෙවේ මේ වෙන දෙයක්.. රු මිලියන 1,000ක් වටිනවාලු..

සෙවනගල කිව්වම මතක්වුනු දේ නෙවේ මේ වෙන දෙයක්.. රු මිලියන 1,000ක් වටිනවාලු..

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 211,500.00ක් ලෙස වාර්තා වූ අතර එහි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 26,440.00 ලෙසයි.

Gallery