රත්තරන් මාලයක් ගන්නද හිතුවේ..දන්නවද අද මිල ගණන් ..
Gold Price in Sri Lanka
Sri Lanka
Gold
By Piyumika
පසුගිය සතියට සාපේක්ෂව අද (31) දවසේ රන් මිලෙහි තරමක වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 230,750.00ක් ලෙස සටහන් වූ අතර ග්රෑම් 1ක මිල රුපියල් 28,840.00 ලෙස සටහන් වුණා.
එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 211,500.00ක් ලෙස වාර්තා වූ අතර එහි ග්රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 26,440.00 ලෙසයි.