දිමුත් කරුණාරත්නගෙන් ශතකයක්.
By krishani
අද (16), සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිය 15 වන ටෙස්ට් ශතකය වාර්තා කරගැනීමට අද සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 132ක් ලබා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |