පුද්ගලයකු හප්පා ඝාතනය කිරීමට සුදානම් වූ රථයට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක්..

Report

කඩුවෙල හේවාගම ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු හප්පා පලා යාමට උත්සාහ කළ මෝටර් රථයක් පොලිස් අණ නොතකා පලායාම නිසාවෙන් එම රථයට අද (10) දින අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කඩුවෙල පොලිසිය පවසයි.

අනේ අම්මපා මෙහෙමත් මගඩියක්..අහිංසක මිනිස්සුන්ටනේ මේ වංචාව..

අනේ අම්මපා මෙහෙමත් මගඩියක්..අහිංසක මිනිස්සුන්ටනේ මේ වංචාව..

පුද්ගලයකු රථයකින් හප්පා ඝාතනය කිරීමට සැරසෙන බවට පොලිසියට ලද තොරතුරක් මත කළ විශේෂ රථවාහන මෙහෙයුමකදී මෙම සිද්ධිය දුටු පොලීසිය පලා යන රථයට වෙඩි පහර එල්ල කර ඇත.

බලෙන් ගෙට පැනලා 21 හැවිරිදි අවිවාහක තරුණියට අතවර කළ 20 හැවිරිදි හමුදා සෙබළෙක් අත්තඩංගුවට..

බලෙන් ගෙට පැනලා 21 හැවිරිදි අවිවාහක තරුණියට අතවර කළ 20 හැවිරිදි හමුදා සෙබළෙක් අත්තඩංගුවට..

අදාළ මෝටර් රථයට පොලිස් නිලධාරීන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවත් එහෙත් රථය පලා ගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

You may like this video