ගම වැසියන් බීය වද්දමින් හදිසියේම ඇළක් ලේ පාටට හැරේ..

By Piyumika Nov 07, 2024 02:51 PM GMT
Report

 බඩෝවිට ඇළ මාර්ගයේ ජලය දින තුනක පමණ සිට රතු පැහැ ගැන්වී ඇති බවට ප්‍රදේශවාසීන් පවසනවා.

හැම දිග කොණ්ඩයක් තියන පෙම්වතියක් පිටිපස්සේම කොන්ඩේ කපන්න දෙන්නේ නැති පෙම්වතෙක් ඉන්නවනම් පරිස්සමින් හොදේ..

පසුගිය 05 වන දා සිට තීන්ත වර්ගවලට කලවම් කරනු ලබන ඩයි වර්ගයක් ඇළ මාර්ගයට මුසුවීම හේතුවෙන් මෙලෙස ජලය රතු පැහැ ගැන්වී ඇති බවයි හෙළි ව ඇත්තේ.

හැම දිග කොණ්ඩයක් තියන පෙම්වතියක් පිටිපස්සේම කොන්ඩේ කපන්න දෙන්නේ නැති පෙම්වතෙක් ඉන්නවනම් පරිස්සමින් හොදේ..

හැම දිග කොණ්ඩයක් තියන පෙම්වතියක් පිටිපස්සේම කොන්ඩේ කපන්න දෙන්නේ නැති පෙම්වතෙක් ඉන්නවනම් පරිස්සමින් හොදේ..

මෙම ඇළෙහි ජලය අත්තිඩිය වැවට ගලා බසින අතර දින තුනක් ගත වුවත් ඇළේ ජලයේ රතු පැහැයෙහි අඩුවක් නොමැති බවත් මෙහි සිටින මත්ස්‍යයින්ට ඉන් හානියක් සිදු වී ඇති දැයි සොයා බැලිය යුතු බවත් ප්‍රදේශවාසීන් පෙන්වාදෙනවා.