සෑම පළාත් ලේකම්වරයෙක්ටම කොළඹට කැඳවීමක්
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් රටේ සෑම පළාත් ලේකම්වරයෙක්ම ලබන සතියේදී කොළඹට කැඳවන බවට සඳහන් බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා අදහස් දක්වා ඇත.
ඒ අනුව ඉකුත් මාස හය පිළිබඳව සමාලෝචනය කරන බව එහිදී ඔහු සඳහන් කර ඇත.

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද
තවද පළාත් සභාවල ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කරන බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.