සිසුවෙකු පාසලට රැගෙන ආපු දේ දැකලා ගුරුවරුන්ගේ ඇස් උඩ යයි..

Report

ගලෙන්බිදුණුවැව,අක්කර විස්ස ප්‍රදේශයේ නිවසක අල්මාරියක මුදල් දමන ප්ලාස්ටික් කැටයක තිබු ටී 56 ගිනි අවි සදහා භාවතා කරන පතුරම් 17 ක්,පිස්තෝල සදහා භාවිතා කරන පතුරම් 10 ක් හා රිවෝලර් සදහා භාවිතා කරන පතුරම් 01 ක් සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය පැවසීය.

සිසුන් 70ක් අතුරුදහන් කරමින් 17 කට මාරු කැදවූ ප්‍රථමික පාසල් ඛේදවාචකය ..(VIDEO/PHOTO)

සිසුන් 70ක් අතුරුදහන් කරමින් 17 කට මාරු කැදවූ ප්‍රථමික පාසල් ඛේදවාචකය ..(VIDEO/PHOTO)

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ 06 වන වසරේ අධ්‍යාපනය ලබන දරැවකු විසින් පාසලට ගෙන එන ලද ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන පතුරමක් ලග තබාගෙන සිටියදි එම සිසුවාගේ පංති බාර ගුරැවරයා ඒ පිලිබදව පාසලේ විදුහල්පතිවරයා දැණුවත් කොට තිබුණි.

ඒ අනුව විදුහල්පතිවරයා ගලෙන්බිදුණුවැව ‌පොලිසියට සිදුකළ දැණුම් දිම මත පොලිස් නිලධාරින් පිරිසක් දරැවාද කැටුව ඔහුගේ නිවසට ගොස් සිදුකළ පරික්ෂණයේදි මෙම පතුරම් මුදල් දමන ප්ලාස්ටික් කැටයක බහා අල්මාරියේ සගවා තිබියදි පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්..

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්..

ඒ අනුව විදුහල්පතිවරයා ගලෙන්බිදුණුවැව පොලිසියට සිදුකළ දැණුම් දිම මත පොලිස් නිලධාරින් පිරිසක් දරැවාද කැටුව ඔහුගේ නිවසට ගොස් සිදුකළ පරික්ෂණයේදි මෙම පතුරම් මුදල් දමන ප්ලාස්ටික් කැටයක බහා අල්මාරියේ සගවා තිබියදි පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබුණි.

පොලිසිය විසින් එම දරැවාගේ නිවස පරික්ෂා කරන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඔහුගේ මව පමණි. ඔහුගේ පියා ගම්පහ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන බව පොලිසිය පැවසිය.