ඕස්ට්‍රේලියාවේදී මත්පැන් නිෂ්පාදන කරන්න ගිය ලංකාවේ ඩැනීට වුන දේ ..

Anuradhapura Sri Lanka Australia
By Piyumika Jun 20, 2024 08:18 AM GMT
Piyumika

Piyumika

Report

ඔස්ට්‍රේලියාවේ පැවති සම්මාන උලෙළක දී ශ්‍රී ලාංකිකයෙක් වන ඩැනී පෙරේරා විසින් නිපදවන ලැබු මත්පැන් නිෂ්පාදනයකට රිදී පදක්කමක් ලැබී තිබේ.

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් බල්ලන් ලවා සපා කෑමට සලස්වා පහරදුන් සැකකරුට වෙඩි..

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් බල්ලන් ලවා සපා කෑමට සලස්වා පහරදුන් සැකකරුට වෙඩි..

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එය New World Contemporary Gin කාණ්ඩයේ නිෂ්පාදන යටතේ රීදි පදක්කම ලැබී ඇති බවයි.

ඔහු අනුරාධපුරයේ දී උපත ලැබුවෙකු වන අතර, ක්ෂුද්‍ර ජීව විද්‍යාව හැදෑරීමට 2000 දශකයේ මැද භාගයේදී ඕස්ට්‍රේලියාවට ගොස් ඇත.

වෙන්න ගිය විශාල අනතුරක් වැලැක්වූ තරුණයා..(VIDEO)

වෙන්න ගිය විශාල අනතුරක් වැලැක්වූ තරුණයා..(VIDEO)

ඔහු 2017 වර්ෂයේ දී Two Rupees ලෙස තම බියර් නිෂ්පාදනයක් ඔස්ට්‍රේලියා වෙළඳපොළ වෙත නිකුත් කර ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ඔහුගේ මිතුරෙකු සමග සිදුකරන මෙම නිෂ්පාදන මාසයකට ලීටර් 1,200ක් පමණ සාදන බවයි.