බීලා ගියොත් විනාශයි - විශාල මෙහෙයුමක්

Report

 බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

මාධවී , කසුන් පළමුවරට පුතුගේ මුහුණ පෙන්වයි - එයා නම් රාජ කුමාරයෙක්.

මාධවී , කසුන් පළමුවරට පුතුගේ මුහුණ පෙන්වයි - එයා නම් රාජ කුමාරයෙක්.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමටද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මකයි.

උත්සව සමයේ බීමත් රියදුරන් ඇල්ලීමේ මෙහෙයුම තවත් තරකර ඇත. වැඩිදුරටත් බීමත්ව රිය පැදවීමෙන් වළකින්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ලෝක කොටස් වෙළඳපළ ඉහළට

ලෝක කොටස් වෙළඳපළ ඉහළට