පොලීසියෙන් රට පුරා දැවැන්ත මෙහෙයුමක්

Report

 විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විසින් ආරම්භ කරන ලද "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ ඊයේ (07) දිනය තුළ පමණක් සැකකරුවන් 966 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙම විශේෂ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ළඟ තබා ගැනීම සහ භාවිත කිරීම යන වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් මෙලෙස පොලිස් දැලට හසු වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඔවුන් සතුව තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණ පිළිබඳ විස්තර මෙසේය

සුබ ආරංචියක් - හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර කරයි

සුබ ආරංචියක් - හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර කරයි

ප්‍රභාකරනුයි ජේවීපී එකයි මේ රට විනාශ කළේ මන්ත්‍රී සුජීව මැතිසබය දෙවනත් කරයි

ප්‍රභාකරනුයි ජේවීපී එකයි මේ රට විනාශ කළේ මන්ත්‍රී සුජීව මැතිසබය දෙවනත් කරයි

Gallery