වහාම ක්‍රියාත්මක පරිදි අද මේ ප්‍රදේශවලට පැය ගණනක ජල කප්පාදුවක්

Report

රත්නපුර උඩවලව ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පෙ.ව. 10.00 සිට රාත්‍රී 07.00 දක්වා පැය 9ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු බව සඳහන් වෙයි.

සංකපාල

පනහදූව

කොලඹගේ ආර 97 කණුව ප්‍රදේශය

98 කණුව

ප්‍රදේශය ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළකර සිටින අතර, කල්තියා රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

සියල්ල කලඹමින් රත්ගම වෙඩිතැබීමක්

සියල්ල කලඹමින් රත්ගම වෙඩිතැබීමක්

විශේෂ දැනුම්දීමක් - හෙට මේ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

විශේෂ දැනුම්දීමක් - හෙට මේ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්