89 දෙනෙක්ට ජිවිතය අහිමි කල මාරක අනතුර..

By Piyumika Jul 06, 2024 04:11 AM GMT
Report

අප්‍රිකාවට අයත් මොරිටානියාවට ඔබ්බෙන් මුහුදේ අනවසර සංක්‍රමණිකයන් පටවා ගත් බෝට්ටුවක් ගිලී යෑමෙන් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත .

අපරාධ කොට්ඨාසය තුළදීම පොලිසියේ දෙන්නෙක් එකතුවෙලා කරල තියන දෙයක්..

අපරාධ කොට්ඨාසය තුළදීම පොලිසියේ දෙන්නෙක් එකතුවෙලා කරල තියන දෙයක්..

මෙම අනවසර සංක්‍රමණිකයන් පිරිස පසුගිය 01 වෙනිදා යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෝට්ටුව ගිලී යෑමෙන් පසු මුහුදේ පාවෙමින් සිටි 09 දෙනකු බේරා ගැනීමට මොරිටානියා වෙරළාරක්ෂකයෝ පියවර ගෙන තිබුණි .

මිතුරිය ගෙනවිත් දුන් අපූරු දේ කාපු මිතුරන්ට උන ඇබැද්දිය..

මිතුරිය ගෙනවිත් දුන් අපූරු දේ කාපු මිතුරන්ට උන ඇබැද්දිය..

බේරාගත් පිරිස අතරේ පස් හැවිරිදි දැරියක් ද සිටින බවයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.