උගන්ඩාවේ කසළ කන්දක් නාය යාමෙන් 8 දෙනෙකු ජිවිතක්ෂයට...
Government of Uganda
Death
School Children
By Parami Dissanayake
උගන්ඩාවේ Wakiso හි ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කසළ කන්දක් නාය යාමෙන් ළමුන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මියගිය අය අතර ළමුන් දෙදෙනෙකු ද වන බව සඳහන් ය.
කෙසේවෙතත්, පුද්ගලයින් 14 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් ව ඇති අතර තවදුරටත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
