හොර ගෙඩියෝ වගේ සීතල නුවරඑළියට වෙලා හැන්ගිමුත්තම් දාපු සෙට් එකක් අතේ මාට්ටු ..
By Piyumika
වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහෙම දෙයක් පවුල වෙනුවෙන් කරන්න බැරි නම් ජනපති කමෙන් ඇති වැඩේ මොකක්ද කියලා ජනාතිපතිවරයෙක් කරපු දෙයක්..
ඊයේ 02) සවස් කාලයේ නුවරඑළිය පොලිස් වසමේ හාවාඑළිය ප්‍රදේශයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 ත් 65 ත් අතර වයස්වල පසු වන ඉන්දුනීසියානු ජාතිකයින් බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
You may like this video