ගොඩබෑමේදී ගුවන් යානක් කඩා වැටී බිහිසුණු අනතුරක් - හත් දෙනෙක් ජීවිතක්ෂයට

Report

ඊයේ (18) දින උදෑසන උතුරු කැරොලිනාවේ ස්ටේට්ස්විල් ප්‍රාදේශීය ගුවන්තොටුපළට ගොඩබෑමේදී අනතුරට ලක් වූ කුඩා ගුවන් යානයක සිටි හත් දෙනෙකු මිය ගිය බවට ඉරඩෙල් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව මෙම අනතුර ඊයේ උදෑසන 10:15 ට ටික වේලාවකට පසු සිදු වූ බව ප්‍රධාන නියෝජ්‍ය බිල් හැම්බි ප්‍රකාශ කරයි.

එසේම FAA හි වාර්තාවලින් පෙනී යන්නේ යානය එන්.සී. හි පිහිටි සීමිත වගකීම් සමාගමක් වන GB Aviation Leasing සතු බවයි.

දෙවියනේ මාරක අනතුරු වැලක්

දෙවියනේ මාරක අනතුරු වැලක්

එමෙන්ම උතුරු කැරොලිනා රජයේ ව්‍යාපාරික වාර්තාවලින් දැක්වෙන්නේ හිටපු NASCAR රියදුරු ග්‍රෙග් බිෆල් සමාගමේ කළමනාකරු බවයි.

ඊයේ (18) දින දේශීය වේලාවෙන් පෙ.ව. 10:20 ට පමණ උතුරු කැරොලිනාවේ ස්ටේට්ස්විල් ප්‍රාදේශීය ගුවන්තොටුපළට ගොඩබෑමේදී සෙස්නා C550 යානයක් කඩා වැටී ඇත. 

ආයෙත් තත්ත්වය භයානක වෙයි ජල ගැලීම් නිසා රට පුරා මාර්ග අවහිරයි - විශේෂ නිවේදනයක්

ආයෙත් තත්ත්වය භයානක වෙයි ජල ගැලීම් නිසා රට පුරා මාර්ග අවහිරයි - විශේෂ නිවේදනයක්

ශ‍්‍රී පාද වන්දනාකරුවන්ට තවත් නරක ආරංචියක් - මෙහෙම වුණොත් හරවලා යවයි

ශ‍්‍රී පාද වන්දනාකරුවන්ට තවත් නරක ආරංචියක් - මෙහෙම වුණොත් හරවලා යවයි