කෙහෙල්බද්දර පද්මෙගේ ගෝලයෝ 07ක් අත්අඩංගුවට

By Hashini Apr 19, 2025 03:09 PM GMT
Report

 ගම්පහ ඔස්මන් නමැති පුද්ගලයා ඇතුළු පිරිසක් ඝාතනයට සුදානම්ව සිටි කෙහෙල්බද්දර පද්මේ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයන් 07ක් දෙනෙක් ගම්පහ තම්මිටදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

T 56 අවි 2ක් , මැගසින් 2ක් සහ උණ්ඩ 105ක් ඔවුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සතුව තිබු ජංගම දුරකථන 15ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වෙනිසියුලානු ජාතිකයන් පිටුවහල් කිරීම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

වෙනිසියුලානු ජාතිකයන් පිටුවහල් කිරීම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි