මදුරෝ පැහැර ගන්න සහාය දුන් 60ක් අල්ලයි

Report

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ පැහැර ගැනීම සඳහා ඇමෙරිකාවට සහාය දුන් බවට සැකපිට පුද්ගලයන් 60 දෙනෙකු නිකරගුවා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් 49 දෙනෙකු තවමත් රැඳවුම් බාරයේ පවතින අතර, ඔවුන්ගේ ඉරණම පිළිබඳව තවමත් පැහැදිලි නොවන බවත්, අත්අඩංගුවට ගත් පුද්ගලයන් 60 දෙනාගෙන් 9 දෙනෙකු ආරක්ෂක අංශ විසින් නිදහස් කර ඇති බවත් විදෙස් ආරංචි මාර්ග  සඳහන් කරයි.

මහා නායක හාමුදුරුවෝ ගොන් නෑ - කුමරි බඹසර කඩපල්ලා කියනවා - සංඝයා කුපිත වේ

මහා නායක හාමුදුරුවෝ ගොන් නෑ - කුමරි බඹසර කඩපල්ලා කියනවා - සංඝයා කුපිත වේ

මෙම අත්අඩංගුවට ගැනීම්, ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාගේ නියෝගය අනුව එරට ආරක්ෂක අංශ විසින් සිදුකළ බව පවසයි.

ඉදිරි පැය 24ට ජනතාව ප්‍රවේශමෙන් - කාලගුණය දරුණු වෙයි

ඉදිරි පැය 24ට ජනතාව ප්‍රවේශමෙන් - කාලගුණය දරුණු වෙයි