රටපුරා දැවැන්ත මෙහෙයුමක් - රියදුරන් අවදානයෙන් සිටින්න - පොලිසියෙන් පරීක්ෂණ

Report

ඊයේ (21) දිනයේ පොලිසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 508 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය ඊයේ (21) දිනයේදී පුද්ගලයන් 28369 දෙනෙකු පරික්ෂාවට ලක්කල අතර ඉන් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් සැකකරුවන් ගණන 19ක් වේ.

වරෙන්තුකරුවන් 325 දෙදෙනෙකු මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 210 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර බීමත් රියදුරන් 226 දෙනෙකු හා අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 3681 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මක වන බවත් පොලිසිය සදහන් කරයි.   

ශ්‍රී ලාංකිකයන් අනතුරේ - මේ ආයතනවල සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණ

ශ්‍රී ලාංකිකයන් අනතුරේ - මේ ආයතනවල සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණ

රටටම අනතුරු ඇඟවීම් - ජනතාව ප්‍රවේශමෙන් - මේ පැතිවලට තව දුරටත් රතු නිවේදන

රටටම අනතුරු ඇඟවීම් - ජනතාව ප්‍රවේශමෙන් - මේ පැතිවලට තව දුරටත් රතු නිවේදන

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර