සුළු මොහොතකට පෙර ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි තත්ත්වයක් ගැන අවධානයෙන්

Report

ඉන්දුනීසියාවේ ෆ්ලොරස් (Flores) ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.

යුරෝපා-මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (EMSC) සඳහන් කර ඇත්තේ අද (20) මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

කිලෝමීටර් 10ක පමණ ගැඹුරකින් භූ කම්පනය සිදුව ඇති බවද EMSC වාර්තා කර තිබේ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත. 

ඔක්තෝබර් 1 සිට අලුත් නීතියක් ක්‍රියාත්මකයි - මෙන්න විස්තරේ

ඔක්තෝබර් 1 සිට අලුත් නීතියක් ක්‍රියාත්මකයි - මෙන්න විස්තරේ

රියදුරන්ට පොලිසියෙන් නිවේදනයක් - වාහනේ සහ ඔබේ විස්තර ප්‍රවේශමෙන්

රියදුරන්ට පොලිසියෙන් නිවේදනයක් - වාහනේ සහ ඔබේ විස්තර ප්‍රවේශමෙන්