ප්‍රබල භූමිකම්පාවක් - ඉන්දියාවටත් බලපෑම්
By Ashfa
අද (21) බංග්ලාදේශයේ ඩකා අගනුවරට ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ.
ඒ අනුව එරට වේලාවෙන් අද පෙ.ව. 10:08ට හට ගත් එම භූකම්පනය රික්ටර් මාපකයේ 5.5ක බව සදහන් වේ.
භූ කම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.
මෙම භූමිකම්පාව ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලටද දැණුනු බවද වාර්තා වේ.