චීන පොළොව කැළඹෙයි - ප්රබල භූ කම්පනයක්
By Kaushi
චීනයේ නැගෙනහිර ෂින්ජියැං හි ටර්පන් නගරය අසල රික්ටර් මාපකයේ 5ක භූ කම්පනයක් සිදුව ඇත.
එය එරට වේලාවෙන් අද (29) දින පස්වරු 2.55ට පමණ හටගෙන ඇති බව වාර්තා වේ.