මිලියන ගණනක් අල්ලස් ගත්ත නිසා අවුරුදු 35ක් හිරබත් කන්න වෙලා..නිකන් නෙවේ බරපතළ වැඩත් එක්කම..

Sri Lanka Prisons in Sri Lanka Sri Lanka Customs
By Piyumika Nov 06, 2024 07:39 AM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කළේය.

ඡන්ද විද්‍යාල 230ක් ජයගෙන තවමත් ට්‍රම්ප් පෙරමුණේ..

ඡන්ද විද්‍යාල 230ක් ජයගෙන තවමත් ට්‍රම්ප් පෙරමුණේ..

ඒ, 2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීම සඳහා ආනයනය කළ බස් රථ අමතර කොටස් මුදාහැරීම සඳහා පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙනි.

බොරුවට අත්අඩංගුවට අරන් රට වටෙත් එක්කන් ගිහින්ලු..ඒ මදිවට මරණ තර්ජනත් කරලා..මෙහෙමත් පොලිසියක් ..

බොරුවට අත්අඩංගුවට අරන් රට වටෙත් එක්කන් ගිහින්ලු..ඒ මදිවට මරණ තර්ජනත් කරලා..මෙහෙමත් පොලිසියක් ..

ඊට අමතරව එක් එක් විත්තිකරුවෙකුට රුපියල් මිලියන 125 බැගින් දඩ නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කළේය.  

ReeCha