රුපියල් 4,000 ක් වැනි අඩුම ගාණකට ලැබෙන තවත් සහනයකට කැබිනට් අනුමැතිය.

Report

තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තේ වගා කරුවන්ට කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000 ක සහනයක් සහිතව තේ වගා කරුවන්ට දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.


පසු ගිය කාල පරිච්ඡේදය තුළ පොහොර මිල ඉහළ යාම හා රසායනික පොහොර තහනම් කිරීම වැනි කරුණු හේතුවෙන් තේ වගාවේ පොහොර භාවිතය අඩු වීම තේ නිෂ්පාදනය පහළ යාමට බලපා ඇත.

ඒ,හේතුවෙන් තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් තේ වගා කරුවන්ට සහනයක් ලබා දීම කාලීන අවශ්‍යතාවක් වී තිබෙන බවයි රජය සඳහන් කරන්නේ.

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?


මේ අනුව රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000ක සහනයක් සහිතව තේ වගාකරුවන් වෙත ලබා දීම පිණිස කෘෂිකර්‌ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔන්න බලන් හිටපු රු.30,000 සහනාධාරයට කැබිනට් අනුමැතිය. - එය ලැබෙන විදිහත් කියයි.

ඔන්න බලන් හිටපු රු.30,000 සහනාධාරයට කැබිනට් අනුමැතිය. - එය ලැබෙන විදිහත් කියයි.

ජනපතිවරණයට මොකක් වෙයිද? - ජනපති වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හදිසි නියෝගයක්.

ජනපතිවරණයට මොකක් වෙයිද? - ජනපති වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හදිසි නියෝගයක්.