විශාල විරෝධතාවයක් - 300ක් අත්අඩංගුවට

Report

පලස්තීනයට සහාය දක්වන ආකාරයෙන් ලන්ඩන් නුවර ඊයේ දින විරෝධතාවයක් පැවැත්වුණු අතර ඉන් පුද්ගලයින් 300ක් අත්අඩංගුවට ගෙන ඇත.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

එහිදී ලන්ඩන් නුවර විරෝධතාවයට මිනිසුන් 1, 500ක පමණ එක්ව ඇත.

පැලස්ටයින් ඇක්ෂන් ගෘෘප් නම් බ්‍රිතාන්‍ය තුළ තහනම් සංවිධානයක් අදාල විරෝධතාවය සංවිධානය කර ඇති අතර පසුගිය අගෝස්තු මාසයේ ද මේ අකාරයෙන්ම විරෝධතාවයක දී 500ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. 

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා