අමෙරිකාවේ වෙඩි තැබීමක් - තිදෙනෙක් ජීවිතක්ෂයට
අමෙරිකාවේ වෙඩි තැබීමක් - තිදෙනෙකු මරුට අමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හොකී පිටියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.
මෙම වෙඩි තැබීම හේතුවෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි මියගිය අය අතර වෙඩි තැබීම සිදුකළ සැකකරු ද වන බව වාර්තා වේ.
මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනුයේ පවුල් ආරවුලක් හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .