බැංකොක් නගරෙම විලාප තියද්දි බාර් එකක බිහිසුණු ගින්නක් - 27 දෙනෙකු ජීවිතක්ෂයට - 60ක් රෝහලේ

By Kaushi Jul 13, 2026 01:03 AM GMT
Report

තායිලන්තයේ බැංකොක්හි බාර් එකක ඇති වූ ගින්නකින් අවම ලෙස පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අගමැති ප්‍රකාශ කරයි.

ඒ අනුව අගමැති අනුටින් චාන්විරකුල් සිද්ධිය වූ ස්ථානයේ මාධ්‍ය වෙත කියා ඇත්තේ මළ සිරුරු 27ක් සොයා ගෙන ඇති බවත්, අනෙක් අය රෝහල් ගත කර ඇති බවත්ය. එසේම ගින්නට හේතුව තවමත් විමර්ශනය කරමින් පවතින බව ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් ගිනි නිවන භටයින් පැය භාගයක් පමණ ඇතුළත ගින්න පාලනය කිරීමට සමත් වූ බව වාර්තා වුවත් ගින්න නිසා ඒ වන විටත් විනාශකාරී ප්‍රතිඵල ලබා දී තිබුණි.

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

ප්‍රාදේශීය වාර්තාවලට අනුව මියගිය 27 දෙනා අතර පිරිමින් නව දෙනෙකු සහ කාන්තාවන් 18 දෙනෙකු සිටින අතර 60 කට වැඩි පිරිසක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එමෙන්ම තායිලන්තයේ තයිරාත් පුවත්පත වාර්තා කළේ, තවමත් පුද්ගලයින් ගණනාවක් අතුරුදහන් වී ඇති බවයි.

සතිය පටන් ගද්දිම මේ අයට ජීවිතේම සුබ වෙන ලග්න පලාපල මෙන්න - ජූලි 13 සතුට උතුරයි

සතිය පටන් ගද්දිම මේ අයට ජීවිතේම සුබ වෙන ලග්න පලාපල මෙන්න - ජූලි 13 සතුට උතුරයි

වතුර බිල් ගෙව්වේ නැද්ද? අද සිට 19 වෙනකල් වතුර නෑ - ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක් ප්‍රකාශයට

වතුර බිල් ගෙව්වේ නැද්ද? අද සිට 19 වෙනකල් වතුර නෑ - ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක් ප්‍රකාශයට

උසස් පෙළ සමත් ඔයාට සුබ ආරංචියක් - විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ සමත් ඔයාට සුබ ආරංචියක් - විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්