22වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන ලෙස උපදෙස්

Report

 අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ, ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස ය.

නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු ගැනීමට තීරණය කෙරේ...

නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු ගැනීමට තීරණය කෙරේ...

ඒ, ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.