මොන අපරාධයක්ද මේ අවුරුදු 22යි අභිරහස් විදිහට මළ සිරුර හම්බෙලා
ඔහිය උඩවේරියවත්ත ප්‍රදේශයේදී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ පැමිණිල්ලක් මත සිදු කළ පරීක්ෂණයකදී මෙම මළ සිරුර හමු වී ඇති අතර, මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වූ උඩවේරියවත්ත ඔහිය පන්සල ආසන්නයේ පදිංචි තරුණයෙකු වන බව හඳුනාගෙන ඇත.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, හල්දුම්මුල්ල සහ බණ්ඩාරවෙල පොලිසිය විසින් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.