ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන පුරවැසියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට

Report

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් විසිදෙදෙනෙකු මිය ගොස් ඇති බව හමාස් සංවිධානයේ වෛද්‍ය සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් සදහන් කර තිබේ .

ඔවුන් පවසන්නේ නේවාසික නිවාස ඇතුලු ස්ථාන 5ක් ඊශ්‍රායල් ප්‍රහාරවලට ලක්වී ඇති බවයි.

තවද මෙම මිය ගිය පිරිස අතර හමාස් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ද සිටින බව වාර්තා වේ.

ඒ වගේම ඊශ්‍රායල පාලනය යටතේ පවතින ප්‍රදේශයකට පැමිණ සිය සොල්දාදුවන්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බව නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ප්‍රකාශ කර තිබේ.   

සුභ ආරංචියක් - වසර තුනකින් බ්‍රිතාන්‍යයේ ස්ථිරව පදිංචි වීමට නිවේදනයක්

සුභ ආරංචියක් - වසර තුනකින් බ්‍රිතාන්‍යයේ ස්ථිරව පදිංචි වීමට නිවේදනයක්

කඩුගන්නාවේ නායයාමෙන් වෙළෙඳසල් හිමිකරුගේ පියා සහ බිරියත් මරුට

කඩුගන්නාවේ නායයාමෙන් වෙළෙඳසල් හිමිකරුගේ පියා සහ බිරියත් මරුට