මලාවි උප ජනාධිපතිට ගෞරව දැක්වීමට සති 03ක ශෝක කාලයක්...

Plane Crash Accident Death World Presidential Update
By Parami Dissanayake Jun 12, 2024 03:48 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

මලාවි උප ජනාධිපතිවරයා ඇතුළු 9 දෙනෙකු ගමන් ගත් ගුවන් යානය අනතුරට ලක්ව ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වුණා.

ඒ අනුව, මලාවි උප ජනාධිපති Saulos Chilima ගේ අභාවය වෙනුවෙන් එරට දින 21ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ.

වෙස්සගිරිය ''උරුම උද්‍යානයක්'' බවට පත් කිරීමට පියවර...

වෙස්සගිරිය ''උරුම උද්‍යානයක්'' බවට පත් කිරීමට පියවර...

එමෙන් ම, මියගිය සියලු දෙනා වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වන අතර එහි කටයුතු සූදානම් කිරීම සඳහා කමිටුවක් ද පත් කර ඇතැයි සඳහන් වේ.