කැලිෆෝනියාවෙන් ලංකාවට ලොකු ආධාර මුදලක්

Report

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාවේ සන්වැලි මෛත්‍රී විහාරයේ පැවති ආධාර එකතු කිරීමේ වැඩසටහනින් ලබා ගත් ඩොලර් 21,500 මුදලක් ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත පරිත්‍යාග කර තිබේ.

පෙබරවාරි 4 වැනිදාට යෙදුණු ජාතික නිදහස් දිනයේදී දකුණු කැලිෆෝනියාවේ සන්වැලි මෛත්‍රී විහාරයේ විහාරාධිපති ආචාර්ය අපරැක්කෙ පුඤ්ඤසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් වෙත මෙම මූල්‍ය පරිත්‍යාගය බාර දීම සිදු කර තිබේ.

කුමාර ජයකොඩිගේ ඡායාරූපයක් භාවිත කරමින් සිදු කෙරූ ලොකු වංචාවක් හෙළි වේ

කුමාර ජයකොඩිගේ ඡායාරූපයක් භාවිත කරමින් සිදු කෙරූ ලොකු වංචාවක් හෙළි වේ

පත්වීමක් හදලා දෙන්න රුපියල් 50,000ක අල්ලසක් ගත් සුළු සේවකයින් මාට්ටු

පත්වීමක් හදලා දෙන්න රුපියල් 50,000ක අල්ලසක් ගත් සුළු සේවකයින් මාට්ටු