ජනපති හෙට දිවයිනෙන් පිටව යයි.. වැදගත්ම දෙයක් නිසා..

Report

හෙට (10) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීම සඳහා ය.

ජනාධිපතිවරයා මෙලෙස පිටව යන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතාගේ ආරාධනයකට අනුව වේ.

දිවයින පුරා විදුලිය බිඳ වැටෙන්න හේතුව වඳුර ද?. රටම බලන් හිටිය දෙය හෙට..

දිවයින පුරා විදුලිය බිඳ වැටෙන්න හේතුව වඳුර ද?. රටම බලන් හිටිය දෙය හෙට..

ගුරුවරුන්ගේ වැටුපට මොකද වෙන්නේ?. පුරප්පාඩු, උසස්වීම්,ස්ථාන මාරුවීම්..

ගුරුවරුන්ගේ වැටුපට මොකද වෙන්නේ?. පුරප්පාඩු, උසස්වීම්,ස්ථාන මාරුවීම්..

ඒ අනුව ජනාධිපතිවරයා හෙට සිට ලබන 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කරනු ලබයි.

එහිදී ඒ මහතා ඩුබායි නුවර පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතනු ලබයි.

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..

එමෙන්ම, ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බව සදහන් වේ.

You May Like This Video👇