2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ 2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලු ම පාසල්වල දරුවන්ට අවශ්‍ය නිල ඇඳුම් පිරිනැමෙන බවයි.

වැඩි ඡන්ද ලක්ෂ 20කින් අනිවාර්යයෙන්ම සජිත් දිනනවා.. එතකොට අනුර?. රනිල්?.. පුදුම හිතෙන ආරංචියක් මෙන්න..

වැඩි ඡන්ද ලක්ෂ 20කින් අනිවාර්යයෙන්ම සජිත් දිනනවා.. එතකොට අනුර?. රනිල්?.. පුදුම හිතෙන ආරංචියක් මෙන්න..


ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම නිල ඇඳුම් 100%ක් ම චීන රජයේ ආධාර යටතේ නොමිලේ හිමිවන බවයි.

මේ හේතුවෙන් රජයට රුපියල් මිලියන 7000ක ඉතිරියක් ද පවතින බව ඒ මහතා පැවසීය.

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..


එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අධ්‍යාපන අමාත්‍යවරයා, චීන තානාපති සහ එරට රජයේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් අනුව මෙම ප්‍රදානය හිමි ව ඇති බවය.

වහාම දැනගන්න.. මහජන බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)

වහාම දැනගන්න.. මහජන බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)


තව ද, රජය විසින් ප්‍රදානයක් ලෙස 2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ල ම ඇසුරුම් කර ලබාදීමට නියමිත බවට ද වාර්තා වේ.

ඒ අනුව,නොවැම්බර් මස 13 වන දින එහි පළමු තොගය ද, එම මස 21වන දින එහි දෙවන තොගය ද, දෙසැම්බර් මස 20 වන දින එහි තෙවන තොගය ද, ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව මේ වන විටත් චීන රජය විසින් තහවුරු කර ඇති බව වාර්තා වේ.

ආයෙත් ලියන්න වෙයි ද?. WhatsApp එකෙ Share වුණා කියන ශිෂ්‍යත්ව පේපරේ ගැන.. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ආයෙත් ලියන්න වෙයි ද?. WhatsApp එකෙ Share වුණා කියන ශිෂ්‍යත්ව පේපරේ ගැන.. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, නිල ඇඳුම් තොගය 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වන දිනට පෙර බෙදාහැරීමට නියමිත ව තිබෙනවා.