2025 අ.පො.ස. උ.පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශයට මඟ බලන් හිටපු කඩඉම් ලකුණු නිකුත් කරයි - අවම Z-අගයන් මෙන්න

Report

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා අවම Z-ලකුණු කඩඉම් ලකුණු ඊයේ(31) දින නිකුත් කර තිබෙනවා.

ඒ නැවත සමීක්ෂණය කරන ලද 2025 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව බව සඳහන්.

එහි 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්ව විද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලා සඳහා තේරී පත්වීමට අවශ්‍ය අවම Z - අගයන් ඇතුළත්.

මහජන බැංකුවෙන් දැනුම්දීමක් - මේ තැන්පත්කරුවන්ට අද සිට ශාඛා ඔස්සේ වන්දි ලබා දෙයි

මහජන බැංකුවෙන් දැනුම්දීමක් - මේ තැන්පත්කරුවන්ට අද සිට ශාඛා ඔස්සේ වන්දි ලබා දෙයි

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එම කඩඉම් ලකුණු පිළිබඳ සම්පූර්ණ විස්තරයට පහතින් ප්‍රවේශ විය හැකිය. 

2025 අ.පො.ස. උ.පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශයට කඩඉම් ලකුණු නිකුත් කරයි - අවම Z-අගයන් මෙන්න by kaushalyalakshani538