පැන්න 300 සීමාවට මොකද වුණේ?. දවස් 10ක් ගිය තැන මෙහෙම.. ඩොලරයට අද වුණ දෙය මෙන්න..(PHOTO)

Report

බ්‍රහස්පතින්දාට සාපේක්ෂව අද (10) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 291.75 සිට රු. 290.64 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 300.31 සිට රු. 299.20 ක් විය.

චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනක් කරමින්.. ඇද්ද ලක්ෂ 70 කේස් එක පත්තු වෙයි..(VIDEO)

චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනක් කරමින්.. ඇද්ද ලක්ෂ 70 කේස් එක පත්තු වෙයි..(VIDEO)

රජයෙන්, මැයි 15 වෙනකම් ලැබෙන සහනය.. ගන්න පුලුවන් පිරිස වගේම.. විදිහත් දැනුම්දෙයි..(PHOTO)

රජයෙන්, මැයි 15 වෙනකම් ලැබෙන සහනය.. ගන්න පුලුවන් පිරිස වගේම.. විදිහත් දැනුම්දෙයි..(PHOTO)

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් ඇත.

එම නිවේදනය පහතින්,

You May Like This Video👇 


Gallery