2024 T20 ලෝක කුසලානයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව එළියට - සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙක්ගෙන් රංගන දායකත්වය..(VIDEO)
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින්, එළඹෙන T20 ලෝක කුසලාන තරගාවලිය හේතුවෙන් පූර්ව ප්‍රචාරක පටයක් එළි දක්වා තිබෙනවා.
එම වීඩියෝව සඳහා කිරන් පොලාර්ඩ් සහ දකුණු අප්‍රිකානු කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් සහ ඉන්දියාවේ ශුබ්මන් ගිල් රංගනයෙන් දායකත්වය දක්වන අතර එය 'Out Of This World' ලෙස නම්කර ඇත.
2024 T20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින 100ක් පමණයි.
එම වීඩියෝපටය පහතින්,