වහාම, වැඩබලන පොලිස්පති කළ නියෝගය මෙන්න..

Report

මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත 2024 මහ මැතිවරණය හා අනුගත මැතිවරණයන්හි ආදයම් වියදම් වාර්තාභාර දීමට මෙතෙක් ක්‍රියා නොකළ අපේක්ෂකයින් ගැන විස්තර වාර්තාවක් ලබා දී තිබෙනවා.

චීනේ පැතිරෙන නව වෛරසය කලින්ම මහනුවරින් හමු වෙලා.. සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ හෙළිදරව්වක් මෙන්න..(VIDEO)

චීනේ පැතිරෙන නව වෛරසය කලින්ම මහනුවරින් හමු වෙලා.. සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ හෙළිදරව්වක් මෙන්න..(VIDEO)

මේ දක්වා කාලයේ වෙන්නෙ.. වහා දැනගන්න.. මහජන බැංකුවෙන් ඔබට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

මේ දක්වා කාලයේ වෙන්නෙ.. වහා දැනගන්න.. මහජන බැංකුවෙන් ඔබට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

එම වාර්තාවේ සදහන් වන්නේ ආදයම් වියදම් වාර්තාභාර දීමට මෙතෙක් ක්‍රියා නොකළ අපේක්ෂකයින් 1042කගේ සහ පක්ෂ ලේකම්වරු මෙන්ම ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකු සිටින බවයි.

ඒ අනුව 2024 මහ මැතිවරණය හා අනුගත මැතිවරණයන්හි ආදයම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

මේ විමර්ශන වගඋත්තරකරුවන්ට, අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන්හි, කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ මගින් නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවගේ අධීක්ෂණය යටතේ ආරම්භ කරනු ඇත.

ඒ අනුව, වැඩ බලන පොලිස්පතිවරයා සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ 2025.01.31 වන දිනට ප්‍රථම එකී විමර්ශනවලට අදාළ උධෘත සකස් කොට නීතිපති උපදෙස් ලබා ගැනීමට ය.


You May Like This Video👇