උසස් පෙළ සිසුන්ටයි රජයෙන් මේ සුබ ආරංචිය - ඔබේ දරුවාගේ නමත් තියෙනව ද කියලා දැන්ම බලන්න..

Ministry of Education G.C.E.(A/L) Examination Education Presidential Update Latest Headlines
By krishani Apr 20, 2024 10:15 AM GMT
krishani

krishani

Report

2022 (2023) අ.පො.ස (සා.පෙළ) විභාග ප්‍රතිඵල මත පදනම්ව 2024/2025 අ.පො.ස (උ/පෙළ) සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව සඳහා තෝරාගත් නාම ලේඛනය නිකුත් කර තිබෙනවා.

උසස් පෙළ සිසුන්ටයි රජයෙන් මේ සුබ ආරංචිය - ඔබේ දරුවාගේ නමත් තියෙනව ද කියලා දැන්ම බලන්න.. | 2024 2025 Presidential Scholarship For Al Students

එම නාම ලේඛනය පහතින්,

සියලුම පළාත් ලැයිස්තුව සඳහා මෙතනින් පිවිසෙන්න.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේ දී ඊයේ (19) ආරම්භ කෙරිණ.

වහාම කළ අත්හිටුවීම?. රාජ්‍ය සේවයේ නියුතු පිරිසක් ගැන එකවරම ගත්ත තීරණය..

වහාම කළ අත්හිටුවීම?. රාජ්‍ය සේවයේ නියුතු පිරිසක් ගැන එකවරම ගත්ත තීරණය..


පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබල කරණය කරන ලද සහල් (Fortified Rice) පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එච්. ඒ. එම්. රිප්ලාන් මහතාගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

පාසල් දරුවන්ටයි මේ වැදගත් පණිවිඩය - අදයි හෙටයි ගැන ගත්ත තීරණයක් මෙන්න..(PHOTOS)

පාසල් දරුවන්ටයි මේ වැදගත් පණිවිඩය - අදයි හෙටයි ගැන ගත්ත තීරණයක් මෙන්න..(PHOTOS)