නොවැම්බර් පටන් ගෙන.. සතියකුත් ගියා.. 8 වෙනි දවසෙම ඩොලරයට මෙහෙම වෙයි කියලා හිතුනේ නෑ නේද?. (PHOTO)
බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව අද (08) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.40 සිට රු. 288.13 ක් විය.
එහි විකුණුම් මිල රු. 297.48 සිට රු. 297.18ක් විය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රුපියල විදේශ මුදල් තොගයකට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති අතර ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව එය ඉහළ ගොස් තිබෙනවා.
එම නිවේදනය පහතින් දැක් වේ,
