රටම ආසාවෙන් බලන් ඉන්න.. අලුත් වාහනයක් ගන්න එකට මොකද වෙන්නේ?. තවත් කල් යාවි ද?.

Report

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ යෝජිත වාහන ආනයන ක්‍රියාවලියේ පළමු අදියර යටතේ වාහන ආනයනය කිරීමට අවසර ලබාදිය යුතු බව රජයේ ස්ථාවරය බවයි.

වහාම, දෙසැම්බර් 01 වනදා වනවිට විය යුතුයි.. පත් කළ පත්වීම් ගැන.. නව රජය ගත් විශේෂ තීරණයක් මෙන්න..

වහාම, දෙසැම්බර් 01 වනදා වනවිට විය යුතුයි.. පත් කළ පත්වීම් ගැන.. නව රජය ගත් විශේෂ තීරණයක් මෙන්න..


අද (06) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ පසුගිය රජය වාහන ආනයනය සීමා කළ නමුත් ක්‍රමානුකූල ක්‍රියාවලියක් යටතේ වාහන ආනයනයට ඉඩ දිය යුතු බවට මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විශ්වාස කරන බවයි.

පෙර ගිවිසුමකට අනුව අදියර තුනක් යටතේ වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට තීරණය කර තිබිණ.

කට්ටියකට මාස 09ක වැටුප් ගෙවීමක් කරලා නෑ.. එතකොට ගෙවන් නැද්ද?. වෙලා තියෙන දෙයක් මෙන්න..

කට්ටියකට මාස 09ක වැටුප් ගෙවීමක් කරලා නෑ.. එතකොට ගෙවන් නැද්ද?. වෙලා තියෙන දෙයක් මෙන්න..


පළමු අදියර සඳහා අවසරය ලබාදිය යුතු බව රජයේ මතය බව සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේදී යෝජිත වාහන ආනයන ක්‍රියාවලිය යටතේ වාහන ආනයනය ආරම්භ කරන බව සදහන් කර සිටියේ ය.

කෙසේ වෙතත්, 2021/2022 කොරෝනා වයිරස් වසංගතයේ බලපෑමෙන් පසු ශ්‍රී ලංකාව වාහන ආනයනය තහනම් කළ අතර පසුකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් එම තීරණය දිගටම සිදු වුයේ නොමැත.