මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් දැනුම්දීමත් වුණා එහෙනම්.. ඩොලරයට මේ එකවරම වුණේ මොකක් ද?. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Oct 01, 2024 03:29 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව සඳුදාට සාපේක්ෂව අද (01) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 293.50 සිට රු. 292 ක් විය.

වහාම දැනගන්න.. නැත්නම් පාඩුව වෙන්නෙ ඔයාටමයි.. මහජන බැංකුවෙන් ඔබ වෙත දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

වහාම දැනගන්න.. නැත්නම් පාඩුව වෙන්නෙ ඔයාටමයි.. මහජන බැංකුවෙන් ඔබ වෙත දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


එමෙන්ම, එහි විකුණුම් මිල රු. 302.56 සිට රු. 301.05 ක් විය.

රටම දන්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙක් පැදවූ රියක් අනතුරකට ලක් වෙලා.. බඹරෙක් ඇවිත් කරපු හරියක්..

රටම දන්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙක් පැදවූ රියක් අනතුරකට ලක් වෙලා.. බඹරෙක් ඇවිත් කරපු හරියක්..


කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ද ඇතුළුව විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

Gallery