මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින් විශේෂ දැනුම්දීමක් මෙන්න - ඒ මෙන්න මේ දේ ගැනයි.. (PHOTOS)

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (15) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින් විශේෂ දැනුම්දීමක් මෙන්න - ඒ මෙන්න මේ දේ ගැනයි.. (PHOTOS) | 2024 07 15 Dollar Rate In Sri Lanka Today

සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 297.80 සිට රු. 295.50 ක් සහ රු. 307.30 සිට රු. 305.00ක් (පිළිවෙලින්) විය.

අරහෙ ලොකුවටම විදුලි ගාස්තුව වෙනස් වෙනකොට මෙහෙ ඩොලරයට වුණේ මෙන්න මේකයි..(PHOTO)

අරහෙ ලොකුවටම විදුලි ගාස්තුව වෙනස් වෙනකොට මෙහෙ ඩොලරයට වුණේ මෙන්න මේකයි..(PHOTO)


NDB බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 295.80 සිට රු. 294.15 ක් සහ විකුණුම් මිල රු. 306.80 සිට රු. 305.15 ක් විය.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.65 සිට රු. 295.91 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 307.29 සිට රු. 306.53 ක් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.95 සිට රු. 295.68 ක් වන අතර විකුණුම් අනුපාතය රු. 306.75 සිට රු. 305.50ක් විය.

මෙරට ප්‍රධාන පෙළේ රජයේ බැංකුවකින් ජනතාවට එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

මෙරට ප්‍රධාන පෙළේ රජයේ බැංකුවකින් ජනතාවට එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 298 සිට රු. 297 සහ රු. 307 සිට රු. 306ක් (පිළිවෙලින්) විය.

GalleryGalleryGalleryGalleryGallery