මඟ බලන් හිටියා නේද?. සා.පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

Report

විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් සිදුකර තිබෙනවා.

මඟ බලන් හිටියා නේද?. සා.පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO) | 2023 Common Certificate Of Studies Ol Examination

ඒ 2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2024.07.09 සිට 2024.07.19 දක්වා පැවැත්වෙන බවයි.

මෙන්න මේ විදිහට කරන්න.. - මෙරට රජයේ බැංකු 02කින් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..

මෙන්න මේ විදිහට කරන්න.. - මෙරට රජයේ බැංකු 02කින් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඒ අනුව අපේක්ෂකයින් 169,007 දෙනෙකු සඳහා එම ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 19 වනදා දක්වා පැවැත්වෙනු ඇත.

සෞන්දර්ය විෂයෙහි අවසන් ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගි කර ගන්නා බැවින් ඒ සඳහා පෙනී සිටීම අනිවාර්යය වන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

රටපුරා ඉන්ධන පිරවුම්හල් අලෙවිය වහාම නවතා දමයි.. පිරවුම්හල් වල එක දිගට දිගු පෝලිම්..

රටපුරා ඉන්ධන පිරවුම්හල් අලෙවිය වහාම නවතා දමයි.. පිරවුම්හල් වල එක දිගට දිගු පෝලිම්..


කෙසේ වෙතත්, කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයින් සඳහා එම විෂයට අදාළ ප්‍රතිඵල ලබාදීම සිදු නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

Gallery