මෙන්න මේ විදිහට කරන්න.. - මෙරට රජයේ බැංකු 02කින් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

මෙරට ප්‍රධාන පෙළේ රජයේ බැංකු ද්විත්වයක් වන ලංකා බැංකුව සහ මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මෙන්න මේ විදිහට කරන්න.. - මෙරට රජයේ බැංකු 02කින් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Bank Of Ceylon And Peoples Bank Announsment

ඒ ATM කාඩ්පතක් හරහා ගනුදෙනු කරන ආකාරය සම්බන්ධයෙන් ය.

ඒ අනුව මූල්‍ය වංචාවන්ට හසු නොවී නිවැරැදිව ATM කාඩ්පත භාවිතා කිරීම පිළිබඳව දැන ගැනීමට විශේෂ වීඩියෝවක් මුදාහැර තිබෙනවා.

කෙසේ වෙතත්, එම ආයතනයන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මූල්‍ය වංචාවල බිල්ලක් නොවිමට වග බලා ගන්නා ලෙසයි.

එම වීඩියෝව නරඹන්න පහතින් ක්ලික් කරන්න,


.

GalleryGallery