2019 ජනාධිපතිවරණය සහ 2024 ජනපතිවරණය අතර සිදු වූ වෙනස..

Report

පසුගිය 2019 ජනාධිපතිවරණයේ දී සහ මෙවර 2024 ජනාධිපතිවරණයේ දී ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳ විශ්ලේෂණයක් පහතින් දැක්වෙනවා.

මෙවර ජනාධිපතිවරණයේ දී 80% වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වන්නේ නුවරඑළිය සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙක තුලයි.

මේ අතර, අඩුම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ, යාපනය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක දෙකයි.

එම දිස්ත්‍රික්ක දෙකේම ඡන්ද ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය වූයේ 63% ක්. සෙසු දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද වෙනස මෙසේයි,

 කුරුණෑගල 85.24% 70%

පුත්තලම 76.53% 78%

බදුල්ල 86.25% 73%

මොනරාගල 88.02% 77%

රත්නපුර 87.11% 74%

කෑගල්ල 85.89% 72%

කොළඹ 82.82% 75%

ගම්පහ 83.81% 80%

නුවරඑළිය 85.06% 80%

මඩකලපුව 77.20% 64%

යාපනය 68.03% 63%

ත්‍රිකුණාමලය 82.97% 63%

කළුතර 85.71% 75%

ගාල්ල 85.15% 74%

මාතර 85.93% 75%

හම්බන්තොට 87.40% 78%

අනුරාධපුර 85.76% 75%

පොළොන්නරුව 85.92% 78%

දිගාමඩුල්ල 82.32% 70%

මහනුවර 84.89% 75%

උපුටාගැනීමක්