අප්‍රේල් සහ මැයි මාසයේ ජනතාවට නොමිලේ ලැබෙන සහනය මෙන්න..

Report

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

අප්‍රේල් සහ මැයි මාසයේ ජනතාවට නොමිලේ ලැබෙන සහනය මෙන්න.. | 20 Kg Of Rice For 28 Lakh Low Income Families

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.

මැයි මාසයේ වැටුපට එක් වෙන දීමනාව..

මැයි මාසයේ වැටුපට එක් වෙන දීමනාව..


ඒ අනුව මෙහි මූලික අදියර ලෙස අප්‍රේල් සහ මැයි මාසවල සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබාදීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.