ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය විසඳුණු හැටි..
By krishani
විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30 ට ආරම්භ විය.
ඒ අනුව අයර්ලන්තය සමඟ මෙම තරගය ඕස්ට්‍රේලියාවේ හෝබාට් හිදි පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර අද(23) පවැත්වෙන තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |